2 years ago Tags #ceylonwire ලංකාවට ආවා කියන ‘ටර්මිනේටර්’ අතුරුදන් වෙලා ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරෙන්බුක් කොළඹට පැමිණ ඇති බවට විවිධ ප්‍රකාශ පැතිර ගියද මේ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කළ තොරතුරක් ලැබී
2 years ago Tags #ceylonwire මම ජනාධිපති අරමුදලින් ලක්ෂ 5ක් ගත්තේ හාට් ඇටෑක් එකක් ආපු නිසා -වාසු කාරණේ පැහැදිලි කරයි ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, එම මුදල්
2 years ago Tags #ceylonwire කළු සල්ලි සුදු කිරීම සහ ත්රස්තවාදයට මුදල් සැපැයීම නවත්තන්න ජනපති වගකිවයුතු ලොක්කෝ කැඳවයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා
2 years ago Tags #CBSL ‘සිංහල’ ප්‍රශ්නයක් නිසා මහ බැංකුවේ වැදගත් තීරණ රටෙන් වැඩි පිරිසක් දන්නේ නැතිලු ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන විවිධ තීරණ සිංහල සහ දෙමළ භාෂාවලින් පමණක් කතා කරන අයට ප්‍රමාණවත්
2 years ago Tags #ceylonwire චන්ද්‍රිකා කුමාරතුංග පාරට විශේෂ ආරක්ෂාවක් දමයි මාලඹේ සිට අඹතලේ දක්වා දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පොලිසියට
2 years ago Tags #ceylonwire ඇප ලැබුණු ‘කුඩු සලිඳු’ රටින් පැන්නාද? ‘කුඩු සලිඳු’ නමින් හඳුන්වන පාතාල නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සලිඳු මල්ෂික ගුණරත්න අධිකරණයෙන් පනවන ලද ඇප කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීමට
2 years ago Tags #ceylonwire ගංජා හේන් තුනක වවපු පැල 59000ක් පුච්චා විනාස කරලා ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කදවුරේ නිලධාරීන් විසින් අම්පාර දමන පොලිස්
2 years ago Tags #ceylonwire රටේ ආර්ථික අර්බුදය උස් ගොඩනැගිලි පහක් අතරමග නතර කරලා 2022 දී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් උස් ගොඩනැගිලි පහක ඉදිකිරීම් කටයුතු ඇනහිට ඇත. ඒවායෙහි ඉදිකිරීම් ව්‍යාපෘති මෙහෙයවනු
2 years ago Tags #ceylonwire සෙල්ෆියක් ගහන්න ගිය අම්මයි දුවයි කෝච්චියේ හැපී මරුට අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය අසලදී ඊයේ (22දා) සවස යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී දෙදෙනකු මරුමුවට පත්ව
2 years ago Tags #ceylonwire ජනාධිපති සරණාගතයෙක් උණා විතරයි බිරිඳ දික්කසාදය ඉල්ලයි කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ බලය අතහැර පළාගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ වන අස්මා අල් අසාද් දික්කසාද වීමට ඉල්ලුම් කර