2 years ago Tags #ceylonwire ඉන්දියාව ලංකාවට භාවනාවේ වැදගත්කම කියලා දෙයි පුද්ගලයන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවේ භාවනාව ප්‍රවර්ධනය කරමින් සිටියි. 2024 දෙසැම්බර් 21 වන දින
2 years ago Tags #ceylonwire බෝනස් එක දෙන්න ඔන්න චක්‍රලේඛය ගහලා මුදල් අමාත්‍යාංශය විසින් 2024 සඳහා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සතු ව්‍යවසායන්හි සේවකයන් සඳහා ප්‍රසාද ගෙවීම් විස්තර කෙරෙන චක්‍රලේඛයක්
2 years ago Tags #ceylonwire අපි මැති ඇමැතිලාගේ කටවල් වහලා නෑ – ආණ්ඩුව කියයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
2 years ago Tags #ceylonwire ප්‍රියා සූරියසේන සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත
2 years ago Tags #ceylonwire ජනවාරි 10 වෙනකන් රටින් හාල් ගෙන්නන්න කැබිනට් අනුමැතිය සහල් ආනයනය ප්‍රසම්පාදනය සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2 years ago Tags #ceylonwire ඉන්දියාව එක්ක අවබෝධතා ගිවිසුමක් ගහන්න ඇමැති මණ්ඩලේ අනුමැතිය දීලා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ, ආර්ථික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම්
2 years ago Tags #ceylonwire අධිකරණ ඇමැතිගේ ආචාර්ය ප්‍රශ්නෙ පටන් අරන් තියෙන්නේ බිමල්ගේ කාර්යාලයෙන්ලු අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන් කිරීමට හේතුවී ඇත්තේ සභානායක බිමල් රත්නායකගේ
2 years ago Tags #ceylonwire ජනපති අනුරගේ ඉන්දීය සංචාරයේ වැදගත්කම හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙක් පැහැදිලි කරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය දෙරට අතර සබඳතා වර්ධනය වීමේ වැදගත් පියවරක් බව බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා
2 years ago Tags #ceylonwire හාල් හිඟ කාලේ කළුතර හතරක් හාල් හොරකමේ ගිහිං සහල් මිළ ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග සහල් වෙළදසැලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු කිලෝ 1000 ක් සමග අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ජවිපෙ මන්ත්‍රීලත් ජනාධිපති අරමුදලින් සල්ලි අරගෙන!(වීඩියෝ) ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේ දී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඔහු