
රතු සලකුණු දාපු අනිවාර්යයෙන් චෙක්කරන්න ඕනෙ කන්ටේනර් 323ක් චෙක්නොකර එළියට දැම්මේ කාගේ උවමනාවටද? – ජනපතිටත් කියලා(වීඩියෝ)
අනිවාර්යයයෙන් පාරික්ෂා කිරීම අවශ්‍ය බවට හඳුනාගෙන රතු සලකුණු යොදා තිබූ බහාලුම් 323ක් පමණ නිසි පරීක්ෂණයකින් තොරව මුදාහැරීමට අවසර ලබාදී ඇතැයි









