1 year ago Tags #ceylonwire සජිත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිරි දීමනා ඉල්ලයි(වීඩියෝ) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලබා නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන ලෙස විපක්ෂ නායක
1 year ago Tags #ceylonwire මොරගහකන්ද අවට අලින්ගෙන් පරිස්සං වෙන්න කියලා ගහපු බෝඩ් අලින්ම කඩලා දාලා මාතලේ දිස්ත්‍රික්කයේ මොරගහකන්ද ජලාශයේ රක්ෂිතයට යන මාර්ගවල අලි තර්ජන පවතින බවට අනතුරු අඟවමින් රජය මගින් සවිකර තිබූ පුවරු වන අලින්
1 year ago Tags #ceylonwire දෙහිවල සත්තු වත්තේ හිටිය එකම ඔරංඔටං මියගිහින් දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන
1 year ago Tags #ceylonwire රටේ සියලුම ජංගම දුරකථන ලියාපදිංචිය අනිවාර්ය කරයි – ජනවාරි 28ට කළින් ලියාපදිංචි නොවුණොත් ආයෙත් ඒ ෆෝන් එකෙන් ‘හලෝ’ කියන්න බෑ සියලුම ජංගම උපාංග සඳහා අනිවාර්ය IMEI ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)
1 year ago Tags #ceylonwire රජයේ බෙහෙත් නිසා 17කගේ ඇස් අන්ධ වෙලා-වන්දි දෙන්න රජය සූදානම් වෙයි-සමාගමටත් නඩු දාන්න ලෑස්තියි නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සංකූලතා ඇති වූ රෝගීන් 17 දෙනෙකුට වන්දි ලබාදීමට ඇමැති
1 year ago Tags #ceylonwire නාවල කලබලයක් නැති අමුතු ‘අඹ හොරෙක්’ නිවසකට අනවසරයෙන් කඩාවැදුණු පුද්ගලයෙක් විනාඩි 30කට ආසන්න කාලයක් එම පරිශ්‍රයේ රැඳීසිට අඹ ගෙඩියක් පමණක් රැගෙන පිටව ගිය අසාමාන්‍ය සොරකමක් වාර්තා
1 year ago Tags #ceylonwire ආහාර අපතේ යැවීම වඳුරු ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් – පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ මෙරට වඳුරන්ගේ ගහනය වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විශාල වශයෙන් ආහාර අපතේ හැරීම බව පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි. “විශාල
1 year ago Tags #ceylonwire පොලිසිය ත්රීවිල්වලටත් අත තියයි ත්‍රිරෝද රථවලට සිදුකර ඇති වෙනස් කිරීම් සහ සැරසිලි සඳහා අවසර දෙනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද
1 year ago Tags #ceylonwire කටුනායකට ආපු ප්ලේන් 4ක් මීදුම නිසා හරවලා යවලා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ මගී ගුවන් යානා හතරක් අද උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්
1 year ago Tags #ceylonwire රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් පිටුපස මිනිස් ජාවාරම් පිළිබඳ සැකයක් මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත