2 years ago Tags #ceylonwire ලංකාවෙ කුකුල්ලුන්ගෙ කකුල් චීනෙට යවන වැඩේ ඉස්තීරයි චීන වෙළඳපොළට කුකුළු නිෂ්පාදන සෘජුවම අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ තිබේ. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත
2 years ago Tags #ceylonwire සභානායකගේ පුටුවේ ඇමැති කෙනෙක් වැරදිලා වාඩිවෙලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාට වෙන් කර තිබූ අසුනේ අමාත්‍ය ආනන්ද විජේපාල වැරදීමකින් අද අසුන්ගෙන තිබිණි. විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා රීති ප්‍රශ්නයක්
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්ව මෙවර මෙල්ල කරන්න ප්‍රභාත්ට හැකි වෙයිද ? ශ්‍රී ලංකාවේ හොඳම දක්ෂතාවන්ගෙන් එකක් ලෙස ඉතිහාසයට එක් වූ 2016 දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලැබූ ටෙස්ට් ජය යළි සිහි කැඳවා ගනීමට
2 years ago Tags #ceylonwire උසාවියට බොරු මෙඩිකල් එකක් දුන්නැයි දොස්තර කෙනෙක් රිමාන්ඩ් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නිර්වින්දන වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවේ ආහාර සුරක්ෂිතතා කමිටුව පළමුවරට රැස්වෙයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සභාපතිත්වයෙන් යුත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව
2 years ago Tags #ceylonwire සහල් ආනයනයෙන් රජයට රු.බිලියන 10.9ක බදු මුදලක් ජනවාරි 10 වැනිදා දක්වා ආනයනය කරන ලද සහල්වලින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 10.9ක් රැස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කෙරේ 2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව, www.doenets.lk හෝ https://www.results.exams.gov.lk//viewresultsforexam.htm
2 years ago Tags #ceylonwire දෙමෝදරදී ටයිල් ලොරියක් පාර මැද පෙරළෙයි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ටයිල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ. දෙමෝදර මංසන්ධියේදී ලොරි
2 years ago Tags #ceylonwire ලංකාවේ අවුරුදු 40ට වැඩි අයගෙන් සීයට 10කට නිදන්ගත පෙනහළු ලෙඩ වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් 10%ක් නිදන්ගත පෙනහළු අවහිරතා රෝගයෙන් (COPD) පෙළෙන බව ශ්වසන විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු පවසයි.
2 years ago Tags #ceylonwire යුනිෆෝම් එක පිටින් සැපට නිදාගෙන සිටි පොලිසියේ සෙට් එකක් OIC ගිහින් උස්සන් එයි(වීඩියෝ) රාජකාරි වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු නිදාසිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ