1 year ago Tags #ceylonwire මාළු බනිස් ගෙඩියක ගෑස් ලයිටරයක් – PHI පැමිණිල්ල බාරගන්න බෑ කියලා ඊයේ පානදුර ප්‍රදේශයේ ආහාර අලෙවිසැලකින් මිලදී ගත් මාළු බනිස් ගෙඩියක ගෑස් ලයිටරයක ලෝහ කැබැල්ලක් තිබී ඇත. පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ නිවසේ
1 year ago Tags #ceylonwire අලුතින් ගෙන්නන වාහනවල මිල තීරණය වෙන්නේ රජයෙන් මෙන්න මෙහෙමයි වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් එය වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්වලට ද බලපානු ඇතැයි වාහන
1 year ago Tags #ceylonwire කවුරු මොනවා කිව්වත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – ආණ්ඩුව කියයි(වීඩියෝ) මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලට සම්බන්ධ රූපවාහිනී නාලිකාව කුමන කතන්දර ගෙතුවද ඔහුට ජනාධිපති සමාවක්
1 year ago Tags #ceylonwire දිලිත් ලියන් වටකරගෙන ‘සර්වජන ලිය බලයක්’ හදයි සර්වජන ලිය බලය කාන්තා ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 09 අද දින සර්වජන බලය මූලස්ථානයේදී පැවැවිණි. එම අවස්ථාව සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය
1 year ago Tags #ceylonwire මනූෂගේ කොරියානු වීසා වංචාව ‘විහිළු ගිවිසුමත්’ එක්කම පාර්ලිමේන්තුවට – පාකිස්ථානෙත් එක්ක ගහපු ගිවිසුමක වචන වෙනස් කරලා – කොරියාවට ගිය අය අනාථයි (වීඩියෝ) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබාදී ඇති E 9 සහ E 7 යන වීසා කාණ්ඩයන්
1 year ago Tags #ceylonwire ලයිට් බිල අඩු කරන්නේ අවුරුදු තුනකින්ද ? ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ණය බරින් මිදී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire බුලත්විටක් හප හපා ආතල් එකේ වාහන චෙක්කරපු රාළහාමිලා තුනකගේ වැඩ තහනම් පොලිසියේ ගෞරවයට හානිවන අයුරින් මාර්ග බාධකයක රාජකාරී කළ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර
1 year ago Tags #ceylonwire අයවැයෙන් ලොකු පඩි වැඩිකිරිල්ලක් – IMF විරුද්ධ නැතිලු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ අනංගයෝ හොයන්න කමිටුවක් පත්කරයි පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත. කථානායක
1 year ago Tags #ceylonwire ෂොපිං මලු බද්ද ඉක්මණට ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනුකර තිබූ SCFR 220/21 දරන නඩුවේදී පැමිණි සමථයට අනුව එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් සඳහා බද්දක් ක්‍රියාත්මක