1 year ago Tags #ceylonwire පොලිසියට ගිය වේගෙන්ම අර්චුනා එළියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. රඹෑව ප්‍රදේශයේ පොලිස්
1 year ago Tags #ceylonwire මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.
1 year ago Tags #ceylonwire ඇමැති විජිත සද්දෙට නොමග ගිහිල්ලා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතුයැයි
1 year ago Tags #ceylonwire හම පැහැපත් කරගන්න ගිහිං හදවත නවත්තගන්න එපා සම පැහැපත් කරන බව පැවසෙන ආලේපන භාවිතය රට තුළ බහුලව දක්නට ලැබෙන පසුබිමක් තුළ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, බ්ලීචිං අඩංගු ආලේපන
1 year ago Tags #ceylonwire ICC ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩීස් ඉල්ලා අස්වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ජෙෆ් ඇලඩීස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire ආණ්ඩුව පරද්දන්න ‘අලි – ටෙලිෆෝන්’ ඊළඟ සාකච්ඡා වටය හෙට ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධානයක් ලෙස තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තුන්වැනි වටයේ සාකච්ඡාව
1 year ago Tags #ceylonwire යෝෂිත ළඟ ගිනි අවි ගොඩක් තිබිලා – දැනටත් 2ක් තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද ගිනි අවි සැළකිය යුතු සංඛ්‍යාවක් තිබූ
1 year ago Tags #ceylonwire ආණ්ඩුව තවම සුමන්තිරන්ට පොලිස් ගාඩ් එක දෙන්නේ ඇයි? ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ජාතික ජන බලවේග ආණ්ඩුව තවමත් පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ මන්දැයි ප්‍රතිවාදී දෙමළ
1 year ago Tags #ceylonwire අමෙරිකාව සියලුම ණය සහ ප්‍රදාන නතරකරයි අමෙරිකාවේ නව පාලනය විසින් රජය හරහා සිදුකෙරෙන සියලුම ෆෙඩරල් ප්‍රදාන සහ ණය තාවකාලිකව අත්හිටුවා තිබේ. ධවල මන්දිරයේ අයවැය කාර්යාලයේ අභ්‍යන්තර
1 year ago Tags #ceylonwire “රේගුවෙන් චෙක් කරන්නේ නැතුව එළියට දාපු කන්ටේනර් මගේ නෙමෙයි” – බස්නාහිර ආණ්ඩුකාරයා කියයි කොළඹ වරායෙන් රතු සළකුණු සහිත බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රතික්ෂේප කරයි.