2 years ago Tags #ceylonwire පොලිස් නි.ඇමැතිගෙන් කම්පනසහගත හෙළිදරව්වක්-මත්ද්‍රව්‍ය වැටළීම් කළ නිලධාරියෙක් බොරු බුද්ධි වාර්තා හදලා මාරුකරලා මත්ද්‍රව්‍ය වැටළීමකට මූලික වූ පොලිස් නිලධාරියකු බුද්ධි අංශ වාර්තාවක් මත අසත්‍ය චෝදනා එල්ල කර ස්ථාන මාරුකර ඇති බව මහජන ආරක්ෂාව
2 years ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව “අපගේ හදවත්වල ‘ලබ් ඩබ්’ නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනැගීමටය” – ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කියයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය
2 years ago Tags #bunkering චීනය ලංකාවේ තවත් තෙල් බිස්නස් එකකට අතගහයි චීනයේ සිනොපෙක් (Sinopec Fuel Oil Lanka) සමාගම විසින් මෙරට සමුද්‍රීය ඉන්ධන ක්ෂේත්රය පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස නැව්වලට ඉන්ධන සැපයීම (bunkering)
2 years ago Tags #ceylonwire යූ ටියුබ් නාලිකාවකට එරෙහිව සුජීව ඔන්ලයින් පනතින් නඩුවක් දමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ, යූ ටියුබ් නාලිකාවක් තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire හතරවටින්ම පොලු – වරායට රු.බිලියන 5ක පාඩුවක් විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත. අතුරුදන් වූ හෝ
2 years ago Tags #ceylonwire කෙහෙළියට මල්වඩම් තියපු කේස් එකට නීතිපති උපදෙස් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් වහාම නීතිපති
2 years ago Tags #ceylonwire පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු වාද්දුවේ තරුණයා මියයෑම ගැන වැඩබලන පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියගිය බව පැවසෙන වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පානදුර අපරාධ
2 years ago Tags #ceylonwire රටේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට බ්ලඩ් ප්‍රෙෂර් අධිරුධිර පීඩනය යනු මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය වයස අවුරුදු 70
2 years ago Tags #ceylonwire මාසයක් ඇතුළත පාස්පෝට් පෝලිම ඉවරයි පවතින විදේශ ගමන් බලපත්‍ර පෝලිම්වලට මූලික හේතුව පෙර ආණ්ඩුවල වැරදි කළමනාකරණය වුවද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, අප්‍රේල් මාසයේ සිංහල
2 years ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය