
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී රාජකාරි ගිනි අවියෙන් හිසට සිදුවූ වෙඩි තැබීමකින් අධිවේගී මාර්ග රාජකාරිවලට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගිය බව වාර්තා වේ.
මෙය සියදිවි නසා ගැනීමක් විය හැකි ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි නිමවා පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි රුවන් කුමාර නමැත්තෙකු බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart