
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට (06) සිට ලබන 12වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘අස්වැසුම’ සතියෙන් ඉවත්වන බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් ප්‍රකාශ කර ඇත.
ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
පවුල් 1,365,000ක් සඳහා අගෝස්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කළේ පසුගිය 01 වනදා සිටයි.
අස්වැසුම අභියාචනා සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart