
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“අස්වැසුම” සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් නොකළ ප්‍රතිලාභීන්ට මෙම මස සිට ගෙවීම් ලැබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසයි.
අස්වැසුම සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමය වෙනුවෙන් මේ වන විට සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් ලැබී ඇත.
ලැබී ඇති අභියාචනා සහ විරෝධතා තක්සේරු කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.
ආධාර අවශ්‍ය සියලුම සුදුස්සන් ‘අස්වැසුම’ වෙත ඇතුළත් කිරීමට රජය සහතික වන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart