
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම අවුරුදු 3ක් ඇතුළත නතර කරන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් ඇමැති අනුප පැස්කුවෙල් පවසයි.
ඇමැතිවරයා සඳහන් කරන්නේ, ප්‍රතිලාභීන්ගෙ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කර ඇති බවයි.
ඒ අනුව සමෘද්ධි ප්ලස් වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිත බව පැවැසේ.
මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බවද ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart