
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.
ඩුබායි හි පැවැත්වෙන එම තරගය පෙරවරු 10.30 ට ආරම්භ විමට නියමිතව තිබේ.
බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ පළමු තරග ද්විත්වය ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart