
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 124ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‘අශෙන් පුතා’ නැමැති එම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පස්දෙනකුද මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් මාලදිවයින් බලධාරීන් නීති මගින් කටයුතු කිරීමට අපේක්ෂා නොකර බැවින් ඔවුන්ව මෙරටට පිටුවහල් කර ඇති අතර, ඒ අනුව, ඔවුන්ව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දෙවිනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart