Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති භාරත් අරුල්සාමි පක්ෂයේ මහලේකම්වරයා වෙත යවන ලද නිල ලිපියක් මගින් සිය ඉල්ලා අස්වීම භාරදී තිබේ.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙරය.
ඒ අනුව අරුල්සාමි හිටපු ඇමැති මනෝ ගනේෂන් සමඟ එක්ව තිබේ.
අරුල්සාමි 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ අපේක්ෂකයකු ලෙස ප්‍රථම වරට මනාප 24,000ක් ලබාගෙන ඇත.
ආර්ථික අර්බුදයේ දී කලාප හතකට අයත් වතුකරයේ ජනතාව අතර මානුෂීය ආධාර බෙදා හැරීමට ඉවහල් වූ ප්‍රධාන ආයතනයක් වූ වැවිලි මානව සංවර්ධන භාරයේ සභාපතිත්වය ද අරුල්සාමි දැරීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart