
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතව අද (21) පෙරවරුවේ සුළු භූචලනයක් වාර්තා වී තිබේ.
එය රිච්ටර් පරිමාණයේ 2.6ක භූචලනයක් බව භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර ඇත.
මොනරාගල අවට ප්‍රදේශ කිහිපයකට එය දැනී ඇති අතර, පසුගිය කාලය පුරාවටම බුත්තල, වැල්ලවාය ඇතුළු ප්‍රදේශවලින් මෙවැනි තත්වයන් වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart