
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගව සොරකමේ ගිය හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු කහටගස්දිගිලිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කහටගස්දිගිලිය පොලිසියට ගවයකු සොරකම් කළ බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති මෙම ගවයා වෙනත් පාර්ශවයකට විකිණීමට සූදානම් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart