
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට ගෙවිය යුතු රුපියල් බිලියනයකට අධික අගය එකතු කළ බද්ද (වැට්) ගෙවීම පැහැරහැරීමේ චෝදනාව මත මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ඇන්තනි රන්දෙව් සහ ජිනේන්ද්‍ර ජෝන් යන අයට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඉදිරියේ නඩුපවරන ලදී.
මහේස්ත්‍රාත්වරිය ඊයේ සැකකරුවන් තිදෙනාට නොතීසි නිකුත් කරමින් ඔක්තෝබර් 13 වැනි දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළාය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට කියාසිටියේ, සැකකරුවන් 2019/2020 මූල්‍ය වර්ෂයට අදාළ වැට් බදු මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවත්, එමඟින් බදු නීති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවත්ය.
පෙර නඩුවකදී ද අර්ජුන් ඇලෝසියස්ට මීට සමාන චෝදනාවකට වැරදිකරු වී මාස හයක සිරදඬුවමක් නියම විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart