
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට නියෝග කරන ලෙසට ක්වෝ වොරෝන්ටෝ ආඥාවක් ඉල්ලා අභියආචනාධිකරණයට අයැදුම්පතක් ගොනුකර තිබේ.
පෙත්සම්කාර ඕෂල හේරත් විසින් මෙම අයදුම්පත ගොනුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු වන්නේ ඔහු වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වී නොමැති බව පවසමිනි.
මෙම කාරණය අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, 2025 ජනවාරි 15 වැනි දින එය යළි කැඳවීමට නියම කරන ලදී.
නීතිඥ එන්.කේ. ෂෙනාල් ප්‍රනාන්දු සමඟ අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart