
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය 2026 අප්‍රේල් 19 වැනි දින යාඥා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අද පැවසූහ.
වින්දිතයන්ගේ ආදරණීයයන් අපේක්ෂා කරන පරිදි ප්‍රහාර පිළිබඳ සත්‍යය හෙළිකරන ලෙස සර්වබලධාරී දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික පල්ලිවල එදින දේව මෙහෙයන් පවත්වන බවද අගරදගුරුතුමෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart