
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්ව යෑමට නියමිතය.
ඒ, කැනඩාවේ ජීවත් වන ශ්රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගිවීම සඳහාය.
ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදීද පැවැත්වීමට නියමිතය.
මෙම ප්රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්රී ලාංකීය දෙමළ හා මුස්ලිම් ප්රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart