
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිළුල නිකුත් කිරීම දැන් ආරම්භ වි තිබේ.
ඒ අනුව උදැසන 5, 45 වන විට මාතර, අම්බලන්ගොඩ, බලපිටිය, බදුල්ල සහ නල්ලූර් යන ආසන 05 ඡන්ද ප්‍රතිළුළ නිකුත් වී තිබූ අතර ඉන් නල්ලූර් හැර සෙසු ආසන හතරම ජය ගැනීමට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සමත්ව තිබිණ.
නල්ලූර් ආසනයේ ජය හිමිවූයේ දෙමළ අපේක්ෂක අරියනේත්‍රන් වෙතයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart