
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර ලෝක රූ රැජිණ තරගයට ඉදිරිපත්ව සිටින අනුදි ගුණසේකර මිස් වර්ල්ඩ් බහුමාධ්‍ය අභියෝගයේ(Miss World Multimedia Challenge) ආසියාවෙන් පළමු අනුශූරිය බවට පත්ව ඇත.
ශ්‍රී ලාංකිකයකු ලෝක රූ රැජිණ තරගයක මෙම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව ලොව පුරා තරගකාරියන් 108 දෙනකුගෙන් තෝරාගත් ඉහළම ගෝලීය ජයග්‍රාහිකාවන් 8දෙනා අතර ඇය ස්ථානයක් ලබාගත්තාය.
අනුදි මෙවර අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලංකාව ඉස්මතු කර දැක්වූවාය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart