
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ දූෂණ මර්දන පනත් කෙටුම්පත මගින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට විදේශ රටවල් සහ වෙනත් විදේශීය පාර්ශව සමඟ ඒකාබද්ධ විමර්ශනවල යෙදීමේ බලතල ප්‍රතිපාදන සලසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart