Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
ක්රීඩා ඇමැතිවරයා ඊට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම සංගමයේ කටයුතු සත්පුද්ගල කමිටුවකට තාවකාලිකව පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart