
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී විදේශීය නිෂ්පාදිත සිගරට් කූරු 5,000 ක් ජාවාරම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත, ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) දින සිදුකරන ලද සෝදිසියකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයකු වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart