
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල, හික්කඩුව සහ මිදිගම ප්රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී සයිබර් අපරාධ ක්රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති විදේශිකයන් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ අතරින් 173 දෙනෙකු ඉන්දීය ජාතිකයන් බවත් සෙසු 25 දෙනා නේපාල ජාතිකයන් ලෙසත් හඳුනාගෙන තිබේ.
දකුණු පළාතේ ස්ථාන කිහිපයක පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුම් කිහිපයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැක සහිත සයිබර් අපරාධ මෙහෙයුම් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් විසින් සිදු කරන ලද ක්රියාකාරකම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart