
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා සම්බන්ධීකරණ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන තිබේ.
සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ මෙම කමිටුවට අයත් වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිඳභාවය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් මෙම කමිටුවේ පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart