
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම අවසරය ලබා දුන්නේය. තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart