
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඟලුම් වෙනුවෙන් පවතින ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.වීම හේතුවෙන් සිය මීපේ කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට කළ බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන හයිඩ්රාමණි (Hirdaramani) සමූහය ප්‍රකාශ කරයි.
සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පෞද්ගලික) සමාගම වසා දැමීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් Hirdaramani සමූහය මේ බව පවසයි.
මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හේතුවෙන්, ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ බව Hirdaramani සමූහය පෙන්වාදෙයි.
ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart