
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මඩකලපුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්, දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලෙමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් විසින් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.
එම වීඩියෝව සමගින් මන්ත්‍රීවරයා මෙලෙස සටහන් කර තිබේ.
“මඩකලපුවේ හිමිනමක් දිගින් දිගටම කහ පැහැති සිවුරුවලට අගෞරව කරයි. වසර ගණනාවක් පුරා ඔහු ජීඑස්, ඩීඑස්, පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්‍ය නිලධාරීන්ට පහර දී ඇති අතර මඩකලපුවේ රජයේ ඉඩම් ආක්‍රමණය කිරීමේ ද නිරත විය.”
Monk from Batticaloa continues to disrespect the saffron robes. Over the years he has attacked many gov. officials, including GSs, DSs, police officers and is also engaged in encroaching state land in Batticaloa. pic.twitter.com/pUSRN7y8Xd
— Shanakiyan Rajaputhiran Rasamanickam (@ShanakiyanR) July 6, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart