
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඇසළ මංගල්ලයේ දෙවැනි කුඹල් පෙරහැර අතරතුර ඊයේ රාත්‍රියේ අලි කුලප්පුවක් සිදුවිය.
කුලප්පු වූ අලින් දෙදෙනකු නිසා පෙරහැර නැරඹීමට පැමිණ සිටි ජනයා හිස් ලූ ලූ අත දිවගිය අතර, තත්වය පාලනය කරගැනීමට සැලකිවයුතු වෙලාවක් ගත විය.
වැව රවුමේ පෙරහැර නරඹමින් සිටි පිරිසක් බියට පත්ව වැවට පැන තිබූ අතර ඔවුන් බේරාගැනීමට ජිවිතාරක්ෂකයන්ට මැදිහත්වීමට සිදුවිය.
පසුව කුලප්පු වූ ඇතුන් දෙදෙනා පෙරහැරින් ඉවත් කර තිබිණි.
මෙම සිදුවීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart