
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලි ප්‍රහාරයකින් බදුල්ල ඉන්ධන පිරවුම්හලකට හානි සිදුව තිබේ.
ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී දර්ශනවලට අනුව මධ්‍යම රාත්‍රියේ වන අලියා ඉන්ධන පිරවුම්හලට ඇතුළු වී ඇත.
නවතා තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහනවලට සහ ඉන්ධන පිරවුම්හලේ තැන්පත් කර තිබූ අනෙකුත් භාණ්ඩවලට අලියා පහර දෙන අයුරු දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart