
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සිසුන් පිරිසකට සහ පාසලේ ක්‍රීඩා උපදේශක චමිල් බෝතොටට මැර ප්‍රහාරයක් එල්ලවී ඇත.
අද (14/11/2023) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ක්‍රීඩා පිටියට පැමිණි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් යැයි කියාගත් කිහිපදෙනකු පුහුණුවීම්වල යෙදී සිටි සිසුන් සමග හිතාමතා පැටලී සිසුන්ට සහ උපදේශකවරයාට පහර දී තිබේ.
අසිත, අසංග, රෝහිත යන නම් සහිත පුද්ගලයන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ළමා රක්ෂණ අධිකාරිය විසින් පැමිණිල්ලක් විභාග කරමින් පවතින අතර, පහරකෑමට ලක්වූ ක්‍රීඩා උපදේශකවරයා, චූදිත විදුහල්පතිවරයාට එරෙහිව සාක්ෂි ලබාදී ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart