
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටුකරගැනීමේ අරමුණින් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ලක්වූ බව ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සිම්බාබ්වේ සමග පැවැති පළමු පන්දුවාර 20 තරගය ජයගැනීමෙන් අනතුරුව සහභාගී වූ ජනමාධ්‍ය හමුවේදී පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20 අන්තර්ජාතික තරගයකට ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වූයේ වසර 03ක ට පසුවය.
තමන් එවැනි කාලයක් පන්දුවාර 20 අන්තර්ජාතික පිටියෙන් ඉවත්කර තැබිමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ තේරීම් කමිටුව කටයුතු කළ බව අදාළ ජනමාධ්‍ය හමුවේදි මැතිව්ස් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ යහපත් තත්ත්වයක් නිර්මාණය කිරීම ඔස්සේ අනාගතය සුභවාදී කරගත හැකි බවද ඇන්ජලෝ මැතිව්ස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart