
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු බලපත්රයක් නොමැතිව නීති විරෝධී ලෙස අලියකු ළඟ තබා ගැනීමේ චෝදනාව මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ හට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන කොළඹ මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඔහුට රුපියල් මිලියන 20.6ක දඩයක් නියම කරන ලදී.
සමාධි නම් අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියෝග කර ඇත.
නඩුවේ චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.
අලි රොෂාන් රිමාන්ඩ් බන්ධනාගාරයේදී ද අලි පැටවුන් ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාළ දිලීප පීරිස් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart