
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුහුද රළුවීම හේතුවෙන් බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක අතරමං වූ ධීවරයන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ.
රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 412 හෙලිකොප්ටරයක් ගලවාගැනීමේ මෙහෙයුම සඳහා යොදවා ඇති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.
ධීවරයන් තිදෙනාම සාර්ථකව බේරාගත් බව ගුවන් හමුදාව වැඩිදුරටත් පවසයි.
ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකළ බව ගුවන් හමුදාව තවදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දී සිටින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට මුහුදේ රළු සහ තද සුළං හේතුවෙන් මුහුදට නොයන ලෙස අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart