
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පිරිමින් අතර ඒඩ්ස් ව්‍යාප්තිය කාන්තාවන්ට වඩා හත් ගුණයකින් වැඩි බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වාදෙයි.
වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ පවසන ආකාරයට, 2023 වසරේ මුල් කාර්තුවේදී නව ඒඩ්ස් රෝගීන් 25 දෙනකු හඳුනාගෙන ඇත.
පසුගිය වසර තුළදී නව ඒඩ්ස් රෝගීන් 607ක් හඳුනාගෙන ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 44%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
පිරිමින් අතර පවතින සමලිංගික සබඳතා මෙම ප්‍රවණතාවයට සෘජුවම බලපා ඇති බවද වෛද්‍ය ජානකී විදානපතිරණ පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart