
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා වන මූලික පර්යේෂණ ලබන මාසයේදී සිදුකරන බව එම කාර්යංශය පවසයි.
කැනේඩියානු රජයේ ප්‍රදාන යෝජනා ක්‍රමයක් සහ තවත් ආයතන කිහිපයක් යටතේ පර්යේෂණ සහ සංවර්ධන අන්තර්ජාතික මධ්‍යස්ථානය යටතේ මෙය ක්‍රියාත්මක කරන බව පැවැසේ.
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කළලයට, මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව අනාවැකි පළකිරීමට ද වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබෙන බව එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart