
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම පක්‍ෂයේ ආධාරකරුවන්ට හිරිහැර කරන ඕනෑම අයකුට දඩුවම් විඳීමට සිදුවන බවට ඇමැති ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) රැස්වීමක් අමතමින් අනතුරු ඇඟවීය.
“මම කාටවත් තර්ජනය කරන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළොත්, ඒවට පොළියත් එක්ක වන්දි ගෙවන්න වෙයි. අපි නැවත කණ්ඩායමක් විදිහට ගේමට බැහැලා ඉවරයි. මම තරම් රනිල් වික්‍රමසිංහ විවේචනය කරපු කෙනෙක් නැහැ. එදා රට වැටිච්ච වෙලාවේ රට ගොඩගන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විතරයි. රටට අවශ්‍ය කරන්නේ අභියෝග බාරගන්න පුළුවන් නායකයෙක්.” යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart