
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට නවීනතම සීටී ස්කෑන් යන්ත්‍රයක් හිමිව තිබේ.
මෝටර් රථ අනතුරු, පහරදීම්, වැටීම් සහ මොළයේ ගෙඩි වැනි විවිධ හේතූන් නිසා මොළයට හා සුෂුම්නාවට හානි වූ රෝගීන් තක්සේරු කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා මෙම 128-Slice සීටී ස්කෑන් යන්ත්‍රය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
තවද,රුධිර වහනය හෝ අධි රුධිර පීඩනය හේතුවෙන් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වැනි තත්ත්වයන් සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය වන රෝගීන් ඇගයීමට ද මෙම යන්ත්‍රය උපකාරී වේ.
මෙම යන්ත්‍රය සඳහා අරමුදල් සපයා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.
සෞඛ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම අරමුදල් ලැබී තිබේ.
මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 220කි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය රෝහලේ ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart