
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අද කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය.
“ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරදවමු” යන තේමාව යටතේ පැවැති එම ජනමාධ්‍ය හමුවේදී අදාළ පක්ෂ, දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා නීතිය භාවිත කරන බවට ආණ්ඩුවට චෝදනා කරනු ලැබීය.
ඒ සඳහා සහභාගී වූ පක්ෂ කිහිපයක නායකන් කියාසිටියේ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැනීම ප්රජාතන්ත්රවාදී ආයතන දුර්වල කිරීමට සහ විසම්මුතිය නිශ්ශබ්ද කිරීමේ පුලුල් ප්රයත්නයක කොටසක් බවයි.
මේ වන විට විවිධ දූෂණ,අක්‍රමිකතා සහ අපරාධවලට චෝදනා ලැබ සිටින සහ ඒ වෙනුවෙන් සිරදඩුවම් විදින සියලුම දේශපාලකයන් නියෝජනය කරන දේශපාලල පක්ෂවලට අයත් නියෝජිතයෝ මෙම ජනමාධ්‍ය හමුවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart