
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද දිනයේ සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය තනතුරුවලින් ඉවත් වූවා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
2024 ජුනි 29 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් (2390/28) රජය විසින් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනයට පෙර මෙම නිවේදනය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart