
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය මූලික රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ වාහනය තුළ මළසිරුරක් ඇති බව මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශවාසීන් වන අතර, ඔවුන් ඒ පිළිබඳව වහාම තෙල්දෙණිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, මෙම අභිරහස් මරණයට හේතුව සහ ඒ පිටුපස ඇති පසුබිම සෙවීම සඳහා මේ වන විට මූලික විමර්ශන අරඹා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart