
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැමියාගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ කාන්තාවක් මොරටුමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව 51ක් හැවිරිදි මොල්පේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පසුගිය 18 වැනිදා සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් එම කාන්තාව සිය 54 හැවිරිදි සැමියාට ගිනිතබා බරපතළ තුවාල සිදුකර ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart