
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්තොටදී අද පස්වරු 02.00ට පමණ බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා ඇත.
පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ සැකකරු ඇය ගමන් ගත් බස් රථයට ගොඩවීමෙන් පසු කාන්තාවට වෙඩි තබා ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු බස් රථයට බාධා කර, බස් රථයට ගොඩවී කාන්තාවට වෙඩි තබා තිබේ.
අම්බලන්තොට මඩයමලල්ල ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart