
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික බැංකුවක ගිනුම් තුනකට අනවසරෙන් ඇතුළු වී එක්කෝටි 37 ලක්ෂයකට අසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියට යුක්‍රේන ජාතික කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරියගේ සැමියා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දේපළ සම්බන්ධ වැඩිදුර විමර්ශන කිරීමේදී සැකකාරියද මේ අපරාධයට සම්බන්ධ වී ඇති බව අනාවරණය විමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් පිරමීඩ චංචා ගිණුම්වල මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසුරිය විසින් ඇගේ විදේශ ගමන් තහනම් කරමින් ලක්ෂ සියයක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart