
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාල ජාතික වනෝද්‍යාන කලාපයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කංසා (ගංජා) පැළ 50,000කට අධික සංඛ්‍යාවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබේ.
පසුගිය ජුනි 02 වැනිදා මෙම වැටළීම සිදුකර ඇත්තේ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන්ගේ සහයෝගය ඇතිවය.
අත්අඩංගුවට ගත් කංසා පැළ තොගය එම ස්ථානයේදීම විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart