
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකථන අංකය ක්‍රියාත්මක ව පවතින බවයි.
ඒ අනුව 1997 යන කෙටි දුරකථන අංකය මේ පිළිබද පැමිණිළි යොමු කළ හැකි අතර 076 54 53 454 යන දුරකතන අංකයට මීට අදාළ WhatsApp පණිවුඩ, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart