
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය පියාට පහර දී ඝාතනය කළ පුතෙකු දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
පසුගිය මස 31වැනිදා පුත්‍රයාගේ පහරකෑමට ලක්වූ හැටදෙහැවිරිදි පියා රෝහල් රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart